Local Language Technical Help Centre
ජනවාරි 17, 2024

දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය දැන් ඔබට භාෂා තුනකින්ම කියවීමේ පහසුකම පවතියි.

  • දැන් අපගේ වෙබ් අඩවිය ඔබට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම භාවිතා කල හැකිය.
  • ඔබට අවශ්‍ය සිංහල යුනිකේත පිළිබඳ පුවත්, ලිපි, ප්‍රශ්න සහ පිළිතුරු මෙම වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.
  • අපි අපගේ පරිශීලකයින්ට “යුනිකේත” ආශ්‍රිත නිවැරදි අන්තර්ගතයන් සැපයීමට උත්සාහ කරමු.