Local Language Technical Help Centre

සිංහල යුනිකේත වැඩසටහන් පිලිබඳ ඉදිරිපත් කිරීම්

1) සිංහල යුනිකේත පිලිබඳ පුහුණු වැඩසටහන – ඉදිරිපත් කිරීම

මෙම සිංහල යුනිකේත පුහුණු සැසිය සංවිධානය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සහ දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම විසිනි.

අන්තර්ගතය

2) යුනිකේත යනු කුමක්ද?

3) ශ්‍රී ලංකාවේ දේශීය භාෂා පරිගණකකරණයේ මෑතකාලීන වර්ධනයන්

4) යුනිකේත හඳුන්වාදීම සහ (ෆින්ටෙක්) FinTech යෙදුම්වල දේශීයකරණයේ වැදගත්කම

5) සිංහල අක්ෂර වල වර්ධනය සහ එහි පරිගණකකරණය

6) පරිගණකයට සිංහල සහ දෙමළ