Local Language Technical Help Centre

සිංහල යුනිකේත – රූපවාහිනී වැඩසටහන්

ලංකා වසම් අධිකාරිය විසින් අනුග්‍රහය දක්වන දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන සිංහල යුනිකේත රූපවාහිනී වැඩසටහන් වල වීඩියෝ පහත දැක්වේ.

සිංහල යුනිකේත පිළිබඳ තවත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න. - ඒ සඳහා මෙම සබැඳිය මත ක්ලික් කරන්න.
සිංහල යුනිකේත - 01 කොටස- ITN
සිංහල යුනිකේත - 02 කොටස- ITN
ශ්‍රී ලාංකේය ඉතිහාසය සමඟින් සිංහල හෝඩිය