Local Language Technical Help Centre

භාගත කිරීම්

ඔබට අදාළ භාගත කිරීම් මෙතැනින් සොයාගත හැකිය. ඒ සදහා අදාළ සබැඳිය මත ක්ලික් කරන්න.
1) ආදාන ක්‍රම (Input Methods)

ආදාන ක්‍රමයක් යනු මෙහෙයුම් පද්ධතියක හෝ මෘදුකාංග වැඩසටහනක ඇති මෙවලමක් වන අතර, එමඟින් පරිගණක උපාංගයක පරිශීලකයාට එම උපාංගයේ යතුරුපුවරුවේ නිරූපණය නොවන අක්ෂර(characters) යතුරු ලියනය කිරීමට යතුරුපුවරුව භාවිතා කළ හැක. වෙනස් හෝඩියක් සහිත භාෂාවකින් අක්ෂර ඇතුළත් කිරීමට සහ සංඛ්‍යාත්මක යතුරුපුවරුවකින් අකුරු යතුරු ලියනය කිරීමට මෙම ක්‍රමය නිතර භාවිතා වේ.

2) යුනිකේත අක්ෂර (Unicode Fonts)
* සිංහල සහ දෙමළ ශ්‍රී ලංකා ප්‍රමිති (SLS)
* දෙමළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය SLS 1326 : 2008

මෙය 2008 දී ICTA හි දේශීය භාෂා මුලපිරීම යටතේ සංවර්ධනය කරන ලදී

*අක්ෂර කේත ප්‍රස්ථාර - ( Character Code Charts – The Unicode Consortium (unicode.org))
* චක්‍රලේඛ සහ යුනිකේත ප්‍රමිතිය
4) යුනිකේත නොවන අක්ෂර

මීට පෙර මුද්‍රණ සහ ප්‍රකාශන කටයුතු සඳහා භාවිතා කරන ලද යුනිකේත නොවන අක්ෂර මෙහි දක්වා ඇත. යුනිකේත නොවන අක්ෂර සදහා පහත සබැඳිය ක්ලික් කරන්න.

5) ඉතැපැල්.ලංකා - පරිශීලක අත්පොත