Local Language Technical Help Centre

සිංහල යුනිකේත අකුරු සහ එම අකුරු ස්ථාපනය කරන ආකාරය පිළිබඳ වීඩියෝ

මෙහිදී ඔබට පහත මාතෘකා යටතේ අදාල වීඩියෝ සොයා ගත හැක.

  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සිංහල ස්ථාපනය කරන්නේ කෙසේද?
  • සිංහලෙන් වොයිස් ටයිපින් (Voice Typing) සිදු කරන්නේ කෙසේද?
  • විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්නේ කෙසේද?
  • විජේසේකර යතුරු පුවරුව භාවිතා කර සිංහල බැඳී අකුරු යතුරු ලියනය කරන ආකාරය
  • සිංහල භාවිතා කරමින් ගූගල් ආදාන මෙවලම්(Google Input Tools) භාවිතා කරන්නේ කෙසේද?
  • ජංගම උපාංග මත හෙලකුරු (Helakuru) යෙදුම ස්ථාපනය කරන්නේ කෙසේද?
  • සිංහල භාෂාව සඳහා විවිධ ආදාන ක්‍රම - සාරාංශය
  • සිංහල ස්පර්ශක අකුරු යතුරු ලියනය කරන්නේ කෙසේද?
සිංහල යුනිකේත පිළිබඳ තවත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න. - ඒ සඳහා මෙම සබැඳිය මත ක්ලික් කරන්න.

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියෙහි සිංහල ස්ථාපනය කරන ආකාරය
වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියෙහි සිංහල ස්ථාපනය කරන ආකාරය
විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්නේ කෙසේද?
විජේසේකර යතුරු පුවරුව භාවිතා කර සිංහල බැඳී අකුරු යතුරු ලියනය කරන ආකාරය
විජේසේකර යතුරු පුවරුව භාවිතා කර සිංහල සඤ්ඤක අකුරු යතුරු ලියනය කරන ආකාරය
ගූගල් ආදාන මෙවලම් සිංහල සමග භාවිතා කරන ආකාරය
ජංගම උපාංග මත හෙලකුරු (Helakuru) යෙදුම ස්ථාපනය කරන්නේ කෙසේද?
සිංහල ස්පර්ශක අකුරු යතුරු ලියනය කරන ආකාරය
සිංහල භාෂාව සඳහා විවිධ ආදාන ක්‍රම - සාරාංශය
වින්ඩෝස් මෙහෙයුම් පද්ධති මත සිංහල අකුරු ස්ථාපනය කරන්නේ කෙසේද?
වොයිස් ටයිපින් සිංහල සමග භාවිතා කරන ආකාරය
විජේසේකර යතුරු පුවරුව භාවිත කර රකාරාංශය, රේපය සහ යංශය යතුරු ලියනය කිරීම