ආදාන ක්‍රමයක් යනු මෙහෙයුම් පද්ධතියක හෝ මෘදුකාංග වැඩසටහනක ඇති මෙවලමක් වන අතර, එමඟින් පරිගණක උපාංගයක පරිශීලකයාට එම උපාංගයේ යතුරුපුවරුවේ නිරූපණය නොවන අක්ෂර(characters) යතුරු ලියනය කිරීමට යතුරුපුවරුව භාවිතා කළ හැක. වෙනස් හෝඩියක් සහිත භාෂාවකින් අක්ෂර ඇතුළත් කිරීමට සහ සංඛ්‍යාත්මක යතුරුපුවරුවකින් අකුරු යතුරු ලියනය කිරීමට මෙම ක්‍රමය නිතර භාවිතා වේ.
සිංහල යුනිකේත අක්ෂර භාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න
අක්ෂර මට්ටම් (Font levels) භාගත කිරීමට මෙතන ක්ලික් කරන්න
මෙය 2008 දී ICTA හි දේශීය භාෂා මුලපිරීම යටතේ සංවර්ධනය කරන ලදී
මීට පෙර මුද්‍රණ සහ ප්‍රකාශන කටයුතු සඳහා භාවිතා කරන ලද යුනිකේත නොවන අක්ෂර මෙහි දක්වා ඇත. යුනිකේත නොවන අක්ෂර සදහා පහත සබැඳිය ක්ලික් කරන්න.
යුනිකේත නොවන අක්ෂරය සදහා මෙතැන ක්ලික් කරන්න.
ඉතැපැල්.ලංකා වෙබ් අඩවියට පිවිසීමට මෙතැන ක්ලික් කරන්න.
පරිශීලක අත්පොත භාගත කිරීම සදහා මෙතන ක්ලික් කරන්න