මෙහිදී ඔබට පහත මාතෘකා යටතේ අදාල වීඩියෝ සොයා ගත හැක. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට සිංහල ස්ථාපනය කරන්නේ කෙසේද? සිංහලෙන් වොයිස් ටයිපින් (Voice Typing) සිදු කරන්නේ කෙසේද? විජේසේකර යතුරු පුවරුව භාවිතා කරන්නේ කෙසේද? විජේසේකර යතුරු පුවරුව භාවිතා කර සිංහල බැඳී අකුරු යතුරු ලියනය කරන ආකාරය සිංහල භාවිතා කරමින් ගූගල් ආදාන මෙවලම්(Google Input Tools) භාවිතා කරන්නේ කෙසේද? ජංගම උපාංග මත හෙලකුරු (Helakuru) යෙදුම ස්ථාපනය කරන්නේ කෙසේද? සිංහල භාෂාව සඳහා විවිධ ආදාන ක්‍රම - සාරාංශය සිංහල ස්පර්ශක අකුරු යතුරු ලියනය කරන්නේ කෙසේද? සිංහල යුනිකේත පිළිබඳ තවත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ YouTube නාලිකාව වෙත පිවිසෙන්න. - ඒ සඳහා මෙම සබැඳිය මත ක්ලික් කරන්න.