1) සිංහල යුනිකේත පිලිබඳ පුහුණු වැඩසටහන – ඉදිරිපත් කිරීම
මෙම සිංහල යුනිකේත පුහුණු සැසිය සංවිධානය කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සහ දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම විසිනි.
අන්තර්ගතය
- සිංහල යුනිකේත පිළිබඳ හැදින්වීම
- සිංහල යුනිකේත පරිගණකය තුළ ස්ථාපනය කරන ආකාරය
- විවිධ සිංහල යුනිකේත අක්ෂර වර්ග පිළිබඳ හැදින්වීම සහ භාවිතය
- සිංහල යුනිකේත අක්ෂර සංයෝජනය
- සිංහල සඤ්ඤක අක්ෂර යතුරු ලියනය කරන ආකාරය
- සිංහල සංයුක්ත අක්ෂර යතුරු ලියනය කරන ආකාරය
- සිංහල ස්පර්ශක අක්ෂර යතුරු ලියනය කරන ආකාරය
2) යුනිකේත යනු කුමක්ද?
3) ශ්‍රී ලංකාවේ දේශීය භාෂා පරිගණකකරණයේ මෑතකාලීන වර්ධනයන්
4) යුනිකේත හඳුන්වාදීම සහ (ෆින්ටෙක්) FinTech යෙදුම්වල දේශීයකරණයේ වැදගත්කම
5) සිංහල අක්ෂර වල වර්ධනය සහ එහි පරිගණකකරණය
6) පරිගණකයට සිංහල සහ දෙමළ