Local Language Technical Help Centre

Blog

දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය දැන් ඔබට භාෂා තුනකින්ම කියවීමේ පහසුකම පවතියි.

දැන් අපගේ වෙබ් අඩවිය ඔබට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම භාවිතා කල හැකිය. ඔබට අවශ්‍ය සිංහල යුනිකේත පිළිබඳ පුවත්, ලිපි, ප්‍රශ්න සහ පිළිතුරු මෙම වෙබ් අඩවියෙන් සොයාගත හැකිය. අපි අපගේ පරිශීලකයින්ට “යුනිකේත” ආශ්‍රිත නිවැරදි අන්තර්ගතයන් සැපයීමට උත්සාහ කරමු.