You can find other useful videos here.
"සිංහල අංකනය හා ගණිතය" - ආචාර්ය හර්ෂ විජයවර්ධන
පුරාවිද්‍යා උරුම අධ්‍යයන ආයතනයේ 2023 වර්ෂයේ "සිංහල අංකනය, ගණිතය හා තාක්ෂණය" පිළිබඳ ගෙන එන දේශන මාලාවේ හර්ෂ විජයවර්ධනයන් විසින් පවත්වනු ලැබූ දේශනය.
"අන්තර්ජාල සම්බන්ධ තාක්ෂණික දියුණුව" පිලිබඳ ITN හි Hope වැඩසටහන යටතේ විකාශය වූ සාකච්ඡාව
ආචාර්ය හර්ෂ විජයවර්ධන - තීක්ෂණ R&D ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
චම්පික විජේතුංග මහතා - ICANN සමාගමේ ආසියා සහ ශාන්තිකර කලාපයේ තාක්ෂණික කටයුතු භාර කළමණාකාර
අපව අමතන්න
- ලිපිනය – 30/64, මලලසේකර මාවත, කොළඹ 007.
- දුරකථන අංකය – +94-117-024-957
- විද්‍යුත් තැපැල් ලිපිනය – info@helpcentre.lk
නවතම ලිපි
-
05 අප්‍රේල් 2024ගෝලීය විශ්ව සම්මුති දිනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි
-
29 පෙබ. 2024විශ්ව පිළිගැනීම, ඊමේල් ලිපින ජාත්‍යන්තරකරණය සහ සිංහල යුනිකේත ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ රැස්වීම සහ වැඩමුළුව - 2024
-
17 ජන. 2024දේශීය භාෂා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය දැන් ඔබට භාෂා තුනකින්ම කියවීමේ පහසුකම පවතියි.
-
30 ඔක්. 2023විජේසේකර යතුරු පුවරුව භාවිතා කර සිංහල සඤ්ඤක අකුරු යතුරු ලියනය කරන ආකාරය