Local Language Technical Help Centre

Author: සහායපියස.ලංකා

විශ්ව පිළිගැනීම, ඊමේල් ලිපින ජාත්‍යන්තරකරණය සහ සිංහල යුනිකේත ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ රැස්වීම සහ වැඩමුළුව – 2024

ICANN හි දේශීය මූලික ව්‍යාපෘතිය යටතේ තීක්ෂණ R&D විසින් සංවිධානය කරන ලද විශ්ව පිළිගැනීම (UA) සහ විද්‍යුත් තැපැල් ලිපිනය ජාත්‍යන්තරකරණය (EAI) පිළිබඳ ප්‍රතිපත්ති වැඩමුළුව 2024 පෙබරවාරි 29 වන දින ගෝල් ෆේස් හෝටලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවට සහ වටමේස සාකච්ඡාවට තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග මහතා සහ FITIS, LK Domain Registry වැනි අනෙකුත් පාර්ශ්වකාර ආයතන සමඟ…