Local Language Technical Help Centre

Author: සහායපියස.ලංකා

ගෝලීය විශ්ව සම්මුති දිනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි

තීක්ෂණ R&D සහ ICANN (පවරන ලද නම් සහ අංක සඳහා අන්තර්ජාල සංස්ථාව) විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද විශ්ව සම්මුති (UA) දිනය 2024 මාර්තු 28 වන දින සවස 5:30 සිට 7:30 දක්වා ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්වුණි.  මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමා ද ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස තාක්ෂණ…