Local Language Technical Help Centre

Blog

සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ නව වෙබ් අඩවිය එළිදැක්වීම

සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ නව වෙබ් අඩවිය එළිදැක්වීම සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ නව වෙබ් අඩවිය 2023 අගෝස්තු 25 වැනි සිකුරාදා දින ආයතන පරිශ්‍රයේදී එළිදැක්විණි. මෙය එම ක්‍ෂේත්‍රයේ භාෂා ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.  බලංගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය. අග්ගමහා පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක හිමි, මහාචාර්ය එස්.ජේ.යෝගරාජා, මහාචාර්ය චන්දන ජයරත්න, මහාචාර්ය දුෂ්‍යන්ති මෙන්ඩිස්, එම්.ආර්.ඩබ්. මදුම මහතා , හර්ෂ…