Local Language Technical Help Centre

Blog

විෂයමාලා සංවර්ධන වැඩමුළුව

විෂයමාලා සංවර්ධන වැඩමුළුව මෙම වැඩමුළුව “Universal Acceptance” ව්‍යාපෘතිය යටතේ පවත්වන ලදී. මෙය 2023 ජූනි 7 සහ 8 යන දිනවල SLIDA ආයතනයේදී පෙරවරු 8.45 සිට 12.30 දක්වා පැවැත්විණි. මෙම විෂයමාලා සංවර්ධන වැඩමුළුවේ ප්‍රධාන අරමුණක් වුයේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමයේ ධනාත්මක දියුණුවක් ඇති කිරීමට සැලසුම් සහගත, අරමුණු සහිත, ක්‍රමානුකූල ක්‍රියාවලියක් හඳුන්වා දීමයි.  තීක්ෂණ පර්යේෂණ සහ සංවර්ධන…